Payment Methods

largest & best online laptop store in Sri Lanka
In Store Payments

› Cash (Currency – LKR )
› Bank Transfer
› Card – VISA / MASTERCARD

Online Payments

› Online Transfer
› Bank Deposit
› Online payment through Website

1. Online Payments හා Bank Deposit වලදී ඔබ මුදල් ගෙවූ බවට පිලිගත හැකි ලියවිල්ලක් ඉදිරිපත් කල යුතුය. Bank Deposit කිරීමක් හෝ Bank Transfer කිරීමකදී නම් අදාල රිසිට්පත +94 714 576 576 අංකයට Whatsapp පණිවිඩයකින් එවා මුදල් ගෙවූ බව සහතික කිරීමට කාරුනික වන්න.
When you pay online or via bank deposits, you will have to provide a proof of the payment. For Bank Deposits and Bank Transfers, send the receipt to +94 714 576 576 via WhatsApp and verify your payment.

2. බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේදී බැංකු මගින් අයකරනු ලබන අමතර ගාස්තු අදාළ වියහැකි බව කරුණාවෙන් සලකන්න.
Please note that surcharges charged by banks may apply when making bank card payments.

3. මුදල් බැර කල යුතු බැංකු ගිණුම් දැනගැනීමට +94 714 576 576 අංකයට දුරකතන ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න
Call or Whatsapp to +94 714 576 576 to get the Account details to do bank transfers.

4. *අපගේ වෙබ් අඩවිය හරහා ඔබට පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදීගත හැකි අතර එම සේවාව ලබාගත හැකි බැංකු සහ අදාල වන පොලී අනුපාතයන් මෙසේය.
Now you can pay by installment plans of your choice when you purchase items from sellx.lk website.